32 C
Negombo
32 C
Negombo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත්වේ

-

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණපරිදි ජනාධිපති ලේකම් විසින් අත්සන් තබා ඇති අතර ඒ අනුව 2 දින මධ්‍යම රාත්‍රියේ  සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත මේ අනුව  මීලග පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව රජයක්   පිහිටුවන් තෙක් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය භාරකාර රජයක් ලෙස කටයුතු කරන අතර සියළු රාජ්‍ය සහ නියෝජය අමාත්‍ය තනතුරු අහෝසිවී ඔවුන් සහ අනෙකුත් මන්ත්‍රීවරු  අද සිට සාමාන්‍ය පුර වැසියන් බවට පත්වේ.

මේ අනුව නිලවාහන  කාර්යාල සහ ඇතුළු රාජ්‍ය දේපල ඒවා නිකුත්කළ අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු වෙත බාරදීම සිදුකල යුතුය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය

සම්පුර්ණ ගැසට් නිවේදනය මෙතනින්

20200302-2165-8-si  

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.