කොරෝනා ව්‍යාප්තවී ඇති රටවලින් එන අය දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට

ලෝකය පුරා ව්‍යාප්තවී තිබෙන කොරෝනා වෛරසය (COVID – 19) රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත් පියවරක් ලෙස දකුණු කොරියාව,ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලු ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය (COVID – 19)  සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීමට 3 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.

එමෙන් ම නාවික මාර්ග හරහා පැමිණෙන මඟී නැව්වල මඟීන්ට නිසි පරීක්ෂාවක් සිදු කරන තෙක් එම නැව්වලින් පිටතට පැමිණීමට අවසර නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කරයි.
රට තුළ කොරෝනා වෛරසය ඇතුළ්වීම හා පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් මේ වනවිටත් පසු වෙයි. එමෙන් ම මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වෛරසය වැළැදී ඇති බවට වාර්තා වී නැත

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img