31 C
Negombo
31 C
Negombo

නොවැලැක්විය හැකි හේතුවක් කඩොලාන සිටුවීම කල්දමයි

-

පරිසර අමාත්‍ය එස් එම චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්   මිගමුව මුන්නක්කරය වින්සන් දුපතේදී හෙට 4 දින  සිදුකිරීමට නියමිතව තිබු   කඩොලාන  සිටුවීමේ වැඩසටහන නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්දමා ඇතිබව

එම  වැඩසටහන සංවිධානය කලශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  තරුණ වෘත්තිය වේදීන්ගේ සංගමය දැනුම්දී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.