නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් රුපියල් 2500 කට

ජලසම්පාද මණ්ඩලයෙන්  නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවියයුතු මුල්  ගෙවීම රුපියල් 8000 සිට රුපියල් 2500 දක්වා අඩුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණයකල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති  මාධ්‍ය හමුවේදී අමාත්‍යවරය මේබව පැවසිය.

ජනගහනයෙන් 41 % කට පිරිසිදු පානීය නලජලය ලබාදෙනබවත් සාමන්‍යයෙන් වර්ෂයකට ලබාදෙන අලුත් නල ජල පහසුකම් ප්‍රමාණය 110000  මෙවසරේදී  150000 දක්වා වැඩිකිරීමට කටයුතු කරනබවද රුපියල් 2500 ක් මුල්ගෙවිම  කර  නවජල සම්බන්ධතාවයක් ලබාගන්නා පාරිභෝගිකයන්ට ඉතිරි මුදල වන රුපියල් 17500  වාරික 12 කින් මාසික ජලබිල්පත සමග ගෙවීමට පහසුකම් සලසා ඇතිබවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img