කටුනායක ගුවන්තොටුපළ යළිත් අමුත්තන් සඳහා හෙට සිට විවෘත වෙයි

-

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කර ඇත.

ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකිය.

මේ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර , එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට දින උදෑසන සිට විවෘතව පවතී

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here