කරාපිටියේ ස්නායු රෝග වාට්ටුව තාවකාලිකව වසයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වී අකුරැස්සේ නිවසකට ගොස් සිටිය දී කොවිඩ් – 19 අසාදිත බව තහවුරු කරගත් තරුණයා සිය පියා සමඟ මේ වාට්ටුවේ රැඳී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඔහුගේ පියා ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ගෙන  ගොස් එතැනින් මාතර මහ රෝහලට මාරු කර යවා අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට එවා ඇත. මෙම තරුණයා සිය පියාගේ උදව්වට වාට්ටුවේ රැඳී සිට තිබේ.

රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට එම පියාගේ සහ පියා සමග නැවතී සිටින තවත් තරුණයකුට කොවිඩ් – 19 ශරීරගත වී තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

ලංකාදීප

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img