ඇදිරිනීති කඩකල 12465 ක් වාහන 3600 අත්අඩංගුවට – මීගමුවෙන් 619 ක්

-

ඇදිරිනීතිය පැනවූ මාර්තු 19 වනදින සිට මේවනවිට  ඇදිරිනීතිය කඩකරමින් කටයුතුකල පුද්ගලයන් 12465 දෙනෙකු  සහ වාහන 3600 ක් පමණ   අත්අඩංගුවට ගෙන ඇතිබව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසයි.

619 ක් මිගමුව පොලිස් කොට්ටාශයේන් අත්අඩංගුවට ගෙන ඇති අතර 871 දෙනෙක් වන වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here