අක්කරපනහ, කදසුරිදුගම වයස අවුරුදු හතරහමාරක දරුවෙකුටත් කොරෝනා

-

අද මිගමුව රෝහලේදී කොවිඩ් 19 අසාදනය වී ඇතිබවට තවුරුවූයේ මිගමුව අක්කරපනහ කදසුරිදුගම ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක (4 : 1/2 ) දරුවෙකු බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී යසන්ත රත්නායක මහතා පවසයි.

 

දරුවා මිගමුව රෝහලට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව රෝගලක්ෂණ සමග මිගමුව රෝහලට ඇතුලත්කර් ඇති බවත්  රෝහල් ගතවීමට පෙර  දරුවාට මිගමුව අක්කර පනහ සහ මුන්නක්කරය ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතිබවත් දරුවා සහ පවුලේ අය මාර්තු මාසේ මුල්සතියේ  තලවිල ගොස් ඇතිබවද  දරුවාගේ පියා මාන්කුලමේ ගොස් ඇතිබවද යසන්ත රත්නායක මහතා පැවසිය.

පොලිසිය ගුවන්හමුදාව සහ සෞඛ්‍ය අංශ මේවනවිට කදසුරිදු ගමට පැමිණ  අවශ්‍ය කටයුතු සිදුකරයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here