මිගමුව අක්කරපනහ කදසුරිදුගම – මාර්ග කිහිපයක් වසාදමයි

-

කොවිඩ් 19 අසාදිතයෙකු හමුවූ     මිගමුව අක්කරපනහ කදසුරිදුගම ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මාර්ග බාධක යොදා වසාදමා ප්‍රදේශයට  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  සහ කටාන  පොලිසියේ නිලධාරීන් ආරක්ෂාව සදහා යොදා ඇති අතර කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසන්සා පියදිගම මහත්මිය සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යසන්ත රත්නායක මහතා ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් නිරෝධායන කටයුතු සහ  විෂබිජ හරණය සදහා  අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු එහි ගිය අපට දැකගන්නට ලැබුනා .

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here