වසරකට පසු නිමල් ලාන්සා මිගමුව සංවර්ධන කමිටුවේ මුලසුන ගනී

අස්වැසුම ප්‍රතිලාභ සුදුස්සන්ට ලබාදී නුසුදුස්සන් ඉවත්කිරීමට රජය ප්‍රතිපත්තිමය තිදුවක් ගෙන ඇතිබවත් එමගින් නියම සුදුස්සන්ට වැඩිපුර මුදලක් ලබාදීමට හැකිවනබ්වත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසිය.
තමන්ගේ නමින් විරෝධතා ඉදිරිපත්කර ගැටුම් ඇතිකර ගැනීමට ඇති අකමැත්ත විරෝධතා අඩුවීමට හේතුව බවත් සමුර්ධිය ලබාගත් පිරිසට වැඩිපිරිසක් අස්වැසුම සදහා ඉල්ලුම් කිරීමෙන් සහ අභියාචනා ඉදිරිපත් කර තිබීමෙන් පෙන්යන්නේ නුසුදුස්සන් පිරිසක්ද මෙම ඉල්ලුම් කරුවන් අතර සිටීම බවත් එම අය ඉවත්කිරීම සදහා විරෝධතා ලබාගැනීම වෙනුවට විකල්ප ක්‍රමයක් යොදාගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී රැස්වුයේ වසරකට ආසන්න කාලයකට පසුව වීමද විශේෂත්වයකි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img