ශ්‍රී ලංකාවට රන්පදක්කම් 11 ක්

-

ආසියානු සටන් කළා ශූරතා – 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින්  සමස්ත ශූරතාවය දිනා ගැනීමට  ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම  සමත්විය .

අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ  04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 07/09 දින සිට 07/14 දින දක්වා තායිලන්තයේ පතායා නුවර දී පැවැත්විණි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here