අධිකරණය ඉදිරියේ විරෝධතා.. රනිල්ගේ නඩුව අරඹයි.. කදුලු ගෑස්, කැරලි මර්ධන කැදවයි…

(සටහන නිපුණ විජයසිංහ)

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලින් විපක්ෂයේ පාර්ශවකරුවන් විසින් ආරම්භ කළ ‘මර්දනයට එරෙහිව’ නම් විරෝධතාව හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ අධිකරණ පරිශ්‍රය පිහිටි කිව් වීදිය ආරක්ෂක අංශ විසින් වසා දමා ඇති අතර, ඉතා සීමිත පිරිසකට පමණක් එතුළට ඇතුළුවීමට අවසර හිමිව තිබේ.

බැරැක්ක මාවත දෙසින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක කඩාගෙන ඉදිරියට ඒමට උත්සාහ දරති.

ආරක්‍ෂක අංශ මැදිහත් වී මෙම තත්වය පාලනය කර ඇත.

පොලිස් ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කැරලි මර්දන ඒකකයක් මේ වන විට සීරුවෙන් තබා ඇත.

මේ වන විට වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය යළි ආරම්භ කර තිබේ.

රෝහල්ගතව සිටින නිසා ඒ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටී.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img