වන්දි දෙන්නේ හිතවත් කමට මුණ බලලා -කදසුරිදු ගම නිවැසියෝ විරෝධය දක්වති

කටාන අක්කර පනහ ප්‍රදේශයේ කද සුරිදුගම  සමුර්ධි ගම ප්‍රදේශයේ දිට්වා සුලි කුනටුවෙන් ජලයෙන්  යටවූ නිවාස පිරිසිදු  කිරීම සදහා  ලබාදෙන රුපියල් 25000 දීමනාව  සමුර්දි ගම විහාරස්ථානයේ දී ලබාදෙමින් තිබුණු අවස්ථාවේදී 11 දින ඊයේ සවස  එම ස්ථානයට පැමිණි සහනාධාර නොලැබුණු ප්‍රදේශ වාසින් සිදුකල විරෝධය දැක්වීමක් හේතුවෙන් මුදල් ගෙවීම අතර මග නවත්වා ඒ සදහා වෙනත් දිනයක් ලබාදීමට  සිදුවිය .

සහනාධාර බෙදීම සදහා  සුදුස්සන් තෝරාගැනීමේ කාර්ය සදහා  රාජ්‍ය නිලධාරී නොපැමිණි බවත් ඒ සදහා  පැමිණි පිරිස විපතට අය  අත්හැරදමා  ඔවුන්ට හිතවත් අයට ආධාර මුදල් ලබාදීමට  කටයුතු කළබව  පවසමින්  මෙම විරෝධය දක්වනු ලැබිය.

මෙම ස්ථානයට පැමිණි කටාන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා විසින් සිදුකල කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් විය

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img