මිගමුව විදුලි බලමණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ සවිකර තිබෙන විදුලි බිල්පත් සදහා මුදල් ගෙවන යන්ත්‍රය මාසයකට වැඩිකාලයක සිට අක්‍රීයව පවතී.
මෙනිසා විශේෂයෙන්ම කර්යාල වේලාවෙන් පසු විදුලිබිපත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයන් අපහසු තාවයට පත්වන බවත් මෙම යන්ත්‍රය අලුත්වැඩියා කල නොහැකිනම් අලුත් යන්ත්‍රයක් හැකි ඉක්මනින් මෙම ස්ථානයේ ස්ථාපිත කරනලෙස විදුලි පාරිභෝගිකයන් බලධාරිගෙන් ඉල්ලා සිටි





