විජයපාල මෙන්ඩිස් ගුණ සැමරේ

හිටපු කෘතහස්ත දේශපාලඥයකු වන  මහතාගේ 13 වන ගුණසමරුව මිගමුව විජයපාල මෙන්ඩිස් ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 18 දින සවස පැවත්විණි.

මහා සංඝරත්නය විජයපාල මෙන්ඩිස් මහතාගේ දරු මුනුරන් හිතවතුන් සහ  හිටපු කතානායක දේශමාන්‍ය කරුජයසුරිය මහතාගේ සහභාගිත්වයෙන්   මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි

.

මාධ්‍යවේදී ග්‍රන්ථ කතුවර මහින්ද ආරියවංශ මහතා විසින් රචිත විජයපාල මෙන්ඩිස් චරිතාපදානය මහා සංඝරත්නය සහ විජය පාල මෙන්ඩිස් මහතාගේ දියණියක වන  මනෝරි මෙන්ඩිස් මහත්මියට පිලි ගැන්වීමද මෙදිදී සිදුවිය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා සමරු දේශනය පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ඉදුරාගාරේ  ධම්මරතන හිමියන් සහ දේශමාන්‍ය කරුජයසුරිය මහතා ද උත්සව සභාව අමතනු ලැබීය.

විජයපාල මෙන්ඩිස් ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානධිපති දෙල්වල අංගීරස නාහිමිපාණන්ගේ  අනුශාස කත්වයෙන් මෙම ගුණ සැමරුම සංවිධානය කර තිබිණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img