කටාන ප්‍රාදේශීය සභාවේ තවමත් පරණ මජර වැඩ…. ?

කාටාන ප්‍රාදේශීය සභාව විසින් කට්ටිකල ඉඩම් සදහා අනුමැතිය ලබාදීමේදී පරාජිත පාලකයන් විසින් සිදුකරගෙනගිය මජර ක්‍රමයන් තවදුරටත් ක්‍රියාත්මක වනබව වෙනසක් වෙනුවෙන් ජන්දය ලබාදුන් ජනතාව මෙන්ම   ප්‍රාදේශීය සභාවේ ප්‍රගතිශීලි සේවකයන් පවසති.

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි දකුණු වැලිහේනේ පිහිටි පර්චස් 140 ක් පමණ විශාල වූ  කදුරු ගහවත්ත නමැති ඉඩම මේ වනවිට කොටස් 9 කට කැබලිකර ඇතිබවත් මෙම ඉඩම අයත්වන කැබැල්ලගස් වාඩිය උප කාර් යාලය මගින් එහිසිටින තාක්ෂණ නිලධාරීන් මගින් සිදුකලයුතු රාජකාරි දෙමන්හන්දිය ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් මගින් සිදුකරවාගෙන ඇතිබවද දැනගන්නට ඇත.

මෙම ඉඩම කට්ටි කිරීමේදී  ඉඩමේ අභ්‍යන්තර පාරවල් නියමිත පළලින් නොමැතිබව දැනගන්නට ලැබෙන අතර පාරවල් සහ කානු නිසි ප්‍රමිතියකින් නොමැති මෙම ඉඩමේ කට්ටි සැලැස්ම අනුමත කිරීම පිලිබදව  සභිකයන් අතර මෙන්ම නිලධාරීන් අතර කතිකාවක් ගොඩනැගී තිබේ.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img