කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන්   විසින් කඩකර ඇති සංවරධන කොන්දේසි   නිවැරදි කිරීමට කටාන ප්‍රාදේශීය සභාව විසින් ජනතා බදු මුදල් වියදම් කරමින් කටයුතු කිරීම පිලිබදව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විරෝධය පළකරති.

ප්‍රාදේශීය සභා බලප්‍රදේශයයේ ඉඩම් කැබලිකර විකිනීමට පෙර ඒ සදහා අනුමැතිය අනුකුලතා සහතිකය  ලබාගත යුතු අතර අනුමැතිය ලබාදීමට පෙර ඉඩම සංවර්ධනය කිරීම සදහා කොන්දේශි සහිත ලිපියක් නිකුත් කරනු ලැබේ. අදාළ දේපල වෙළදම් ආයතනය විසින් එම කොන්දේසි නිවැරදිව ඉටුකල පසු ඉඩම් කොටස් විකිණීම සදහා සභා අනුමැතිය ලබාදීම අනුකුලතා සහතිකය ලබදීම සිදුවේ.

එහෙත් පසුගිය පාලන කාලයේදී කොන්දේසි නිසිපරිදි  සිදුනොකල  ඉඩම් ද  දේපල වෙළදම් ආයතනය විසින් අලවි ඇති අතර ඔවුන් විසින් සිදුකර නැති සංවර්ධන කටයුතු වත්මන් පාලනය විසින් මහජන බදුමුදල් වැයකරමින් සිදුකරන්නේ හිටපු පාලකයන්ගේ වංචා දුෂණ යටගැසීමට උදවු දීමට යයිද මන්ත්‍රීවරු චෝදනා කරති.

එමෙන්ම දුෂිතයන් ලෙස හැදින්වූ හිටපු පාලකයන් සමග කටයුතු කරන ලද අසාදු ලේඛන ගතකල  කොන්ත්‍රාත් කරුවන්ට යලි කොන්ත්‍රාත් ලබා දීමට වත්මන් පාලනය කටයුතු කරන්නේ හොද්ද බොර කරගැනීමට දැයි සැකයක් ඇතිවන බවත් උපුල් ප්‍රියන්ත මන්ත්‍රීවරයා පැවසිය

මෙම කරුණු අනාවරණය වුයේ කොන්ක්‍රීට් කර ඇති අයිවන් ද සිල්වා  මාවතේ කොටසක් මිලියන පහක් වැයකර කාපට් ඇතිරීම සදහා ගෙන එනලද යෝජනාවක් පිලිබදව පසුගිය මස මහා සභාවේදී මන්ත්‍රීවරු අදහස් පලකල අවස්ථා වේදීය.

Hot this week

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

Topics

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img