පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ පාඩු ලබන එකම ඉන්ධන පිරවුම්හලට හිමිකම් කියන කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ  මහා සභා සාමාජිකයන් සදහා ලක්‍ෂ 15 ක් පමණ වියදම්කර කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක 28 දෙනෙකු සදහා සාදයක් පවත්වා ඇතිබවට සමාජ මාධ්‍යය වල තොරතුරු හුවමාරුවෙනවා.

මෙම හුවමාරුවන තොරතුරු පිලිබදව අපවෙත ලැබීඇති තොරතුරු අනුව මහාසභා සාමාජිකයන් සදහා පැවැත්වෙන සුහද හමුවට සහභාගී වනලෙස සංගමයේ ලේකම් විසින් 2026.10.06 දින ලිඛිත ආරාධනයක් කර ඇත.

මෙම සුහද හමුව සදහා මදුවිත සැපයීම ඇතුළු නාස්තිකාර වියදම් වලට එරෙහිවූ මහා සභා සාමාජික පිරිසක් මෙම හමුවට සහභාගී නොවීමට තීරණය කලබව දැනගන්නට ඇත.

මේ අනුව මෙම හමුව සදහා සහභාගිවී ඇත්තේ මහා සභා  සාමාජිකයන් 28 දෙනකු පමණි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන තොරතුරු අනුව මෙම හමුව සදහා ලක්‍ෂ 15 වැයවී ඇත්නම් එක් සාමාජිකයෙකු සදහා රුපියල් 54000 දහසකට ආසන්න මුදලක් වැයකර ඇත.

Hot this week

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

Topics

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img