මඩු දුම්රිය ගැටලුව විසදුවා -නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරතන

මඩු වන්දනාවේ යාම  සදහා විශේෂ  දුම්රියක් යෙදවීමට ලක්‍ෂ 26 ක් ඉල්ලු බවට පලවූ මාධ්‍ය වර්තා සන්නිවේදන ගැටළුවක් හේතුවෙන් සිදුවී ඇතිබව අනාවරණය වේ.

මෙම තොරතුරු අනාවරණය වුයේ නියෝජය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන්  මීගමුවේ පැවති මාධ්‍ය හමුවකදීය

මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත යොමුකළ 2025 .07.03 දින යොමුකල ලිපියට  දුම්රිය නියෝජය සාමාන්‍යාධිකාරී වාණිජ එවන ලද  2025 07 15  ලිපියේ සදහන් කරුණු පදනම් කරගනිමින් මෙම ගැටලුව නිර්මාණය වී තිබිණි.

මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත යොමුකළ ලිපියේ සදහන්වන මැදිරි 15 වකින් සමන්විත විශේෂ දුම්රියක් යන්න  වෙන්කළ දුමරියක් සේ සලකා මිලගණන් දක්වා ඇතිබවද මෙම සන්නිවේදන ගැටලුව නිසා අදාළ ගැටලුව නිර්මාණය වී ඇතිබවද දැනගන්නට ඇත

කරුණු කෙසේ උවත් පෙර වසර වලමෙන් මිගමුව සිට  මඩු වනදනාවේ  යන බැති මතුන් වෙනුවෙන්  ධාවනය වන දුම්රිය අද රාත්‍රී 0900 ට මිගමුවෙන් පිටත්වීමට නියමිතය

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img