මිගමුව නීතිවිරෝධී ව්‍යාපාරිකයන්ගෙන් පිරුණු නගරයක්- සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක හිමිපාණන්

මිගමුව නීතිවිරෝධී ව්‍යාපාරිකයන්ගෙන් පිරුණු නගරයක් බව සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක (මිගමුව කලාපය ) හිමිපාණන් ප්‍රකාශ කරයි .

උන්වහන්සේ මෙම ප්‍රකාශය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතාගේ කාර්යාලයේ පැවති උත්සවයකදී සිදුකල  දේශනයේදීය.

තවදුරටත් අදහස් පලකල  කලාපිය අනුනායක හිමිපාණන්   මිගමුව නගරය බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට කෙනහිලිකම්වලට ප්‍රහාරයන්ට ලක්වූ කුඩම්මාගේ සැලකිල්ල ලැබූ නගරයක් බව ද රෝහලට දක්වන්නේ කුඩම්මාගේ  සැලකිල්ලක් බවද   ප්‍රකාශ කළේය.

තනිහෝ තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් මෑතකාලයේදී මීගමුවට ලැබී නැතිබවද නීතිවිරෝධී මසාජ්පාලර්  සහ ගණිකා ව්‍යාපාරය  හංදියක් ගානේ ව්‍යාප්ත වී ඇතිබවත් අනුනායක හිමිපාණන්  පෙන්වා දුන්නේය.

බලහත්කාරයට යටත්වූ රාජ්‍ය ව්‍යාපාරික අවස්ථා සහ අවාසනාවට   පක්‍ෂ දෙකකට අයිති රාජ්‍ය පරිපාලනයක් ඇතිබවද   බව සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක (මිගමුව කලාපය ) හිමිපාණන් අවධාරණය කළේය.

&;

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img