මර්ධනය කල මත්කුඩු සහ පාතාලය රට ගිලගත් හැටි මහින්ද හෙළිදරවු කරයි

පසුගිය වසර හතර තුල මත් උවදුර මෙන්ම පාතාලය රටපුරා ව්‍යප්ත්වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පලකලේ (2)  දින මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිවී ඇතයි අගමැති වරයා කරන ප්‍රකාශය ගැන තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවද තමන් නායකත්වය දුන් ආණ්ඩු පැවති සමයේ මත්කුඩු සහ පාතාලය සම්පුර්ණයෙන්ම මර්ධනය කරතිබූ බවද පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ කර ඇති ඉල්ලීමට අනුව ඔවුන් සමග සාකච්චා කිරීම විපක්‍ෂ නායකවරයා වශයෙන් තමාන්ගේ යුතුකමක් බවද ඒ අනුව ඉදිරි දිනකදී එම සාකච්චාව සිදුවනු ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසිය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img