සැබෑ සංහිදියාව ඇතිකළ හැක්කේ වචනයෙන් නොවක්‍රියාවෙන්-මහින්ද රාජපක්‍ෂ

සැබෑ සංහිදියාව ඇතිකළ හැක්කේ වචනයෙන් නොවක්‍රියාවෙන් බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශකරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පලකලේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම පුරාණවිහාරයේ පිරිවෙනේ තෙමහල් සංගාවාසයට මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රධානආරාධිතය වශයෙන් සහභාගී වෙම්නි.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට ප්‍රංස ඉංග්‍රීසි ජපන් ආදී වෙනත් රටවල  භාෂා දෙකක්වත්  ඉගැන්වීම ආරම්භ කලයුතුයි සදහන් කල මහින්ද රාජපක්‍ෂ මහතා එම භික්ෂුන් වහන්සේලාට විදේශ භාෂා වලින් ධර්ම දේශනා කිරීමට පුහුණුකර ථෙරවාදී බුදුදහම ලොවට් කියාදීමට ධර්ම ප්‍රචාරණ කටයුතු සදහා යොමුකළ යුතුබවද පෙන්වාදුන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාපෙන්වා දුන්නේය

සංකීර්ණ සමාජ රටාවෙන් මිදී සිත සැහැල්ලු කරගැනීමට යුරෝපා ජාතිකයන් මෙන්ම වෙනත් විදේශිකයන් ද බුදදහම ඉගෙනුමට කැමත්ත දක්වනබවද එතුමා වැඩිදුරටත් පැවසිය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img