කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ?

අද උදැසන කටාන පොලිස්වසමේ  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති උදෑසන පාස්කු දේවමෙහෙය අවසන් භාගයේ 9.00 ට පමණ අධිබලැති බෝම්බයක් පුපුරා යාමෙන් මියගොස් ඇති 104 ක් පිලිබදව මරණ පරීක්ෂණ සිදුකර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පිපිරවීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට පොලිසිය සැකකරන අතර බෝම්බ කරුගේ යයි සැකකරන හිසක් දේවස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම පිපිරීමෙන් මියගොස් ඇති සියලු දෙනාම කටුවපිටිය ගමේ සහ අවට පදිංචිකරුවන්  බැවින් මේ වනවිට මුළු ගමම එකම මළගෙයක් බවට පවත් ඇත.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img