මීගමුවේ හැමෝම හොයපු ඉඩමට- කටාන ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නෑ

කට්ටි සැලැස්මට  කටාන ප්‍රාදේශීය සභාව විසින්  අද වනතුරු අනුමැතිය ලබාදී නැතිබව හෙළිවේ.

එසේ අනුමැතිය ලබාදී නැත්තේ   එම කට්ට්ටි සැලැස්ම අනුමත කරගැනීමට ඉටුකළයුතු කොන්දේසි සම්පුර්ණ නොකිරීම හේතුවෙනි.

මෙම තොරතුරු අනාවරණය වුයේ අද තොරතුරු දැනගැනීමේ කොම්සමේ පැවති විභාගයේදීය මෙම ඉඩම කට්ටි කර විකිනීමට අදාලව 2018 07 24 දින තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමට කටාන ප්‍රාදේශීය සභාව විසින් තොරතුරු ලබා නොදීම පිලිබදව 2018.10.11 දින තොරතුරු දැනගැනීමේ කොමිසමට  පැමිණිලි කිරීමට සිදුවිය.

කට්ටි සැලැස්මට අනුමැතිය නොමැති අවස්ථාවක එම ඉඩමේ ගොඩනැගිලි ඉදිකිරිම සදහා ගොඩනැගිලි අයදුම් පතක් අනුමත කළනොහැකි අතර   මේ වනවිට එම ඉඩමේ ඉදිකරන ගොඩනැගිලි ද  අනවසර ඉදිකිරීම් බවට  පත්වේ.

අප විසින්  තොරතුරු ඉල්ලාසිටි අවස්ථාවේ දී කටාන ප්‍රාදේශීය සභාව විසින්  තොරතුරු ලබා දුන්නානම් අපට ජනතාව දැනුවත් කිරීමට හැකියාව තිබුණි.

මෙම ප්‍රවෘතියට පාදකවූ ලිපි ජනතාවගේ පොදුයහපත සදහා දැනගතයුතු තොරතුරු දැනගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුබව පෙනීයන බැවින් ලිපිවල පිටපත්ද මේසමග පලකර  ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img