29 C
Negombo
29 C
Negombo

කටකතා පතුරුවන්නන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

-

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් සෙවීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි.

එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින්ට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ වසර 3 – 7 අතර සිරදඬුවමක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ ද ක්‍රියා කළ හැකි අතර ඒ අනුව වසර 10 ක සිරදඬුවමක් ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.