ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු ඇමති – පාස්කු ප්‍රහාරයට ගොදුරුවූ කටුවාපිටිය දේවස්ථානය නිරීක්ෂණයේ

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (3) පාස්කු ඉරුදින ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙතපැමිණි  එහි නිරීක්ෂණ සංචාරයකට එක්විය.

මෙම අවස්ථාවට   ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගිවිය.  . දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයන්  දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත් විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශකළ අමාත්‍ය පීටර් ඩට්න් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා ප්‍රමුක රජයේත් ජනතාවගේත් ශෝකය ප්‍රකාශ කරන බව ද තුවාල ලැබුවන් ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන බවද ප්‍රකාශ කළේය.

දේවස්ථාන ඉදිකිරිම කටයුතු සදහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබාදෙන බවද සදහන් කල අමාත්‍ය වරයා ඉදිකිරීම් සිදුකරන ශ්‍රීලංකා යුධහමුදාවේ නිලධාරීන් සමගද සුහද කතාබහක නිරතවිය.

මියගිය බැතිමතුන් සිහිකරමින් අමාත්‍ය වරයා දේවස්ථානය තුල මල්කලබක් තැන්පත් කළේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img