කපා ඉවත්කලේ වටිනාකමක්නැති කඩාවැටුණු වල් මහෝගනී ගසක්

කටානේ ප්‍රාදේශීය සභා මාර්ගවල වටිනා ගස් හොරෙන් කපාගෙන යයි සිරසින් අප පලකල අක්කර පනහ ග්‍රාමනිලධාරී කාර්යාලය අසල  තිබු ප්‍රාදේශීය සභාවට අයත්  ලක්ෂයකට වැඩි වෙළදපොල වටිනාකමක් ඇති මහෝගනී ගසක් අතුරුදහන්ව ඇත.යන පුවත පිලිබදව අක්කර පනහ කොට්ටාශයේප්‍රාදේශීය සභා මන්ත්‍රී රත්නප්‍රිය ද සිල්වා මහතා විසින් කරුණු පැහැදිලි කරමින් ජයාරූප කිහිපයක්ද අපවෙත යොමු කල අතර එම පැහැදිලි කිරීම සහ ජයාරූප පහත පළකර ඇත.

“ප්‍රවෘත්තියට අදාල ගසේ කොටසක් පසුගිය දිනවල පැවතිදැඩි සුළගට කඩාවැටීමෙන් මාර්ගය අවහිරවූ බැවින් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් එම කොටස් කපාපරෙන් ඉවත්කරනු ලැබුවා .

ගසේ ඉතිරි කොටස අසල ඇති ගොඩනැගිල්ලට වැටීමේ අවදානමක් තිබු බැවින් එයද කපා දැමු අතර මේ කටයුතු සදහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා ද සහභාගී වුනා

ප්‍රාදේශීය සභාවේ වාහනවලින් අතුඉවත් කල අතර ගසේ කදකොටස් ගස කැපීම සිදුකල පුද්ගලයාට දරට ගැනීම සදහා රැගෙන යාමට දුන්නා

මෙම ගස ප්‍රවෘත්තියේ සදහන් පරිදි මහෝගනී ගසක් නොවන අතර එය එතරම් වටීනා කමක් නැති වල් මහෝගනී ගසකි”.

කර්තෘ සටහන

හානියට පත් දේපල සදහා අපදා වන්දි ලබාදීම ආදී නිත්‍යානුකුල කටයුතු සදහා ප්‍රාදේශීය ලේකම් වරයාගේ උපදෙස් අනුව  තමා සහභාගීවූ බවත් ගසේ කදකොටස් වල  රාජ්‍යභාගය  අයකර ගැනීම ඇතුළු  කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇතිබවත් ග්‍රාමනිලධාරී පවසයි

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img