කටානේ ප්‍රාදේශීය සභා මාර්ගවල වටිනා ගස් හොරෙන් කපාගෙන යයි

අක්කර පනහ ග්‍රාමනිලධාරී කාර්යාලය අසල  තිබු ප්‍රාදේශීය සභාවට අයත්  ලක්ෂයකට වැඩි වෙළදපොල වටිනාකමක් ඇති මහෝගනී ගසක් අතුරුදහන්ව ඇත.

පසුගියදිනවල ඇතිවූ සුළං වලදී මෙම ගසේ අත්තක් කැඩීඇතිඅතර ඉන්දින  කිහිපයකට අත්ත ඉවත්කිරීමේ මුවාවෙන් මෙම විශාල ගස කපා ඉවත්කරගෙන ගොස් ඇතිබව ප්‍රදේශ වාසීන්පවසයි.

ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී විසින් මෙපිලිබදව ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලිකර ඇති බවද වාර්තාවේ.

මෙම ගස කපාගෙන යාම සදහා ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාගෙන නැතිඅතර ගසේ වටිනාකමට අනුව ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු රාජ්‍යභාගය අද 16 වනදින වනවිටද ගෙවා නොතිබුනි

මේදිනවල කටාන ප්‍රාදේශීය සභාවේ මහාමාර්ග වල ඇති වටිනා ගස්වලට අපලකලයක් උදාවී ඇතිඅතර උඩන්ගාව ප්‍රදේශයේ විශාල කොස්ගසක් මහදවල් කපාගෙන ගොස් තිබුනේද පලාතේ දේශපාලඥයෙකුගේ ආධාර කරුවෙකු විසිනි.

පසුගිය ප්‍රාදේශීය සභාවේ මහාසභා රැස්විමේදීද  පාරවල්වල අනතුරු දායකව  ඇති ගස් ඉවත්කිරීමේ යෝජනා කිහිපයක් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි.

ගස් කැපීමට යෝජනා කරන මන්ත්‍රීවරු සිටියත් කපන ගස් වෙනුවට නැවත ගස්සිටුවිමට කිසිම මන්ත්‍රීවරයෙකු යෝජනා කලේ නැත.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img