වාහන බ්‍රෝකර් වෙස්ගෙන මංකොල්ලකෑම් කල කටානේ තුන්දෙනාගේ කල්ලිය රිමාන්ඩ්

වාහන බ්‍රෝකර් වරුන් ලෙසපෙනිසිටිමින් ත්‍රිරෝද රථයක් මිලදීගැනීමට පැමිණි අයෙකු බියගන්වා රුපියල් දෙලක්‍ෂ හයදහසක මුදලක් පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු මෙමමස 24 දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ඇත.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ කටාන තිබිරිගස්කටුව කේ සි ද සිල්වා පුරයේ පදිංචිකරුවන් බවකියන ලලීන්ද රුවන්කුමාර, ප්‍රමුදිත සිල්වා, නිමේෂ් මදුසංක යන සැකකරුවන් තිදෙනෙකි.

ත්‍රි රෝද රථයක් මිලදීගැනීමට රැගෙන එනලද මුදල් කොල්ලකන ලදබ්වට  කදානේ සෙබස්තියන් මාවතේ පදිංචි කරුවෙකු වන පන්විලගේ දිලිප් ශාන්ත යන අයවිසින් කටාන පොලිසියේ අපරධ විමර්ශන අංශයට කරනලද මෙම මස  12 දින පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා සහ කොල්ල කනලද මුදලින් කොටසක් (165100) ක් අත්අඩංගුවට  ගෙන ඇත.

විමර්ශනවලදී හෙළිවූ කරුණු අනුව පැමිණිලිකරු ඔහුගේ හිතවතෙකු සමග කලින් කථාකරගත් ත්‍රි රෝද රථයක් මිලදීගැනීමට මුදල්ද රැගෙන කටානේ තිබිරිගස්කටුව ප්‍රදේශයට පැමිණ ඇත.

මිලදීගැනීමට පැමිණි ත්‍රි රෝද රථයේ පිලිබදව සෑහීමකට පත්නොවීම නිසා වෙනත් ත්‍රි රෝද රථයක් සොයමින් සිටයදී  එක සැකකරුවෙකු වාහන බ්‍රෝකර් වරයෙකු ලෙස පෙනිසිට්මින් ත්‍රි රෝද රථයක් පෙන්වන මුවාවෙන් තවත් සැකකරුවෙකුගේ කේ සි ද සිල්වා පුරයේ නිවසකට පැමිණිලිකරු කැදවාගෙන ගොස් පොල්ලක් පෙන්වා බියගන්වා රුපියල් දෙලක්‍ෂ හයදහසක මුදල ඵරගෙන ඇත.

කොල්ලකන ලද මුදල් වලින් කොටසක් බුරුවා ගැසීමට සහ මත්කුඩු සදහා වියදම කර ඇතිබවද සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන් හෑල්ල  සැරයන්  53155 සුදත් ගුණවර්ධන  පොලිස් කොස්තාපල්වරුන් වන 82685 උදයකුමාර 15808 සේනාරත්න 33249 අනුෂ්ක 93442 සදරුවන් යන නිලධාරීන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img