කොකේන් ගෙනා බ්‍රසීල ජාතිකයා දිවිඇතිතෙක් සිපිරිගෙට

කොකේන් ආනයනය කිරීම සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීමේ චෝදනාවලට වරදපිලිගත් බ්‍රසීල ජාතිකයෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්  බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද 15දින නියමකරනු ලැබිය.

මෙසේ සිරදඩුවම් නියමවුයේ 2018 පෙබරවාරි මස 16 දින කොකේන් ග්‍රෑම් 312 ක් තම ගමන්මල්ලේ සගවාගෙන  කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රීලංකාවට පැමිණි මිරැන්ඩා ද සවුසා එලියාස් නමැති 39 වියැති බ්‍රසීල ජාතිකයෙකි

රජයේ අධිනීතිඥ.මලික් අසිස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පොලිස් මත්ද්‍රව්‍යකාර්යාංශයේ අකිල නුවන් මහතා පැමිණිල්ලට සහාය විය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img