30 C
Negombo
30 C
Negombo

රෝයිස්ගේ ඇපඅයදුම ප්‍රතික්‍ෂේප වෙයි

-

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඉදිරිපත්කර තිබු ඇප අයදුම මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද 15 දින ප්‍රතික්‍ෂේප කරනු ලැබිය.

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන  අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින්  රක්ෂිත බනධනාගර ගතකර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.