හෙරොයින් ගෙනා – ඉරාන ජාතිකයෙකු දිවි ඇතිතෙක් සිපිරිගෙට

හෙරොයින්  ආනයනය කිරීම සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීමේ චෝදනාවලට වරදපිලිගත් ඉරාන ජාතිකයෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්  බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 25 දින නියමකරනු ලැබිය.

49 හැවරදී දේහානි  ගෝලම් ගාදර් නමැති ඉරාන ජාතිකයෙකුට මෙසේ සිරදඩුවම් නියමවිය.

2017 අප්‍රේල්  මස 16 දින හෙරොයින් ග්‍රෑම් 1029 ක් තම ගමන්මල්ලේ සගවාගෙන  කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රීලංකාවට පැමිණි මොහු කටුනායක ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රජයේ අධිනීතිඥ ගෙවිදු සෙනවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැමිණිල්ලට සහාය විය   විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා පෙනිසිටියේය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img