32 C
Negombo
32 C
Negombo

කටානේ පාරවල් දෙපස කුණු කදු -ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ

-

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග දෙපස මහජනයා විසින් අක්‍රමවත් ලෙස කසල  බැහැරකිරීම නිසා සමහර අතුරු මාර්ග වල විශාල කුණුගොඩවල්  එකතුවී තිබෙනු දක්නට ඇත.

මහමග කුණු ගෙනවිත් දැමීමවැළැක්වීමට  පියවර ගන්නැයි ඇතැයි ප්‍රදේශවාසීන් කටාන පොලිසියේ පරිසර අංශයෙන් ඉල්ලීමක් කරයි.

කටාන ප්‍රාදේශීය සභාවේන් කසල කළමනාකරණය සදහා විධිමත්  වැඩ  පිලිවෙලක් ක්‍රියාත්මක  නොකිරීම මේ තත්වයට හේතුවක්  වීඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.