රාජ්‍ය අමාත්‍යවරු 35 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 03ක් දිවුරුම් දෙයි ගම්පහින් තිදෙනෙක්

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ රජයේ රාජ්‍ය සහ නියෝජය අමාත්‍යවරු දිවුරුම් දීම මෙයට සුළු වෙලාවකට පෙර අවසන්වූ අතර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය  ධුරයේත් නිමල් ලාන්සා මහතා ප්‍රජාසවිබල ගැන්වීම් සහ වතුයටිතල පහසුකම්   නියෝජ්‍ය අමාත්‍ය ධුරයේත් ඉන්දික අනුරුද්ධ මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු සහ පළාත්පාලන සහ පළාත්  සභා  නියෝජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දෙනුලැබිය

අද දිවුරුම් දුන්රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජය අමාත්‍ය වරුන්ගේ නාම ලේඛනය 

01- චමල් රාජපක්ෂ මහතා- රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02- වාසුදේව නානායක්කාර මහතා- ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
03- ගාමිණී ලොකුගේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මහින්ද යාපා අබේවර්ධන මහතා- වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05-එස්.බී.දිසානායක මහතා- ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06-ජෝන් සෙනවිරත්න මහතා- ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
07- මහින්ද සමරසිංහ මහතා- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
08- සී.බී.රත්නායක මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
09- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
10- සුසන්ත පුංචි නිලමේ මහතා -කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
11- අනුර ප්‍රියදර්ශන යාපා මහතා – අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය
12- සුසිල් ප්‍රේම්ජයන්ත මහතා – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
13- ප්‍රියංකර ජයරත්න මහතා – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
14- රංජිත් සියඹලාපිටිය මහතා- අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
15 මහින්දානන්ද අලුත්ගමගේ- විදුලි බල රාජ්‍ය අමාත්‍ය
16- දුමින්ද දිසානායක මහතා -තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
17- රෝහිත අබේගුණවර්ධන මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
18- දයාසිරි ජයසේකර මහතා- කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
19-ලසන්ත අලගියවන්න මහතා – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
20- කෙහෙළිය රඹුක්වැල්ල මහතා- ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
21- අරුන්දික ප්‍රනාන්දු මහතා- සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
22- තිලංග සුමතිපාල මහතා -තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
23-මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා- මානව හිමිකම් නා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
24- විජිත බේරුගොඩ මහතා- කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
25-රොෂාන් රණසිංහ මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26- ජානක වක්කුඹුර මහතා- අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
27- විඳුර වික්‍රමනායක මහතා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
28-ෂෙහාන් සේමසිංහ මහතා- සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
29- කනක හේරත් මහතා- වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
30- දිලුම් අමුණුගම මහතා- ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

31-ලොහාන් රත්වත්තේ මහතා- මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
32-විමලවීර දිසානායක මහතා- වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය
33-ජයන්ත සමරවීර මහතා – පරිසර රාජ්‍ය අමාත්‍ය
34- සනත් නිශාන්ත පෙරේරා මහතා – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
35- තාරක බාලසූරිය මහතා- සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු-
01- නිමල් ලන්සා මහතා- ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02- කාංචන විජේසේකර මහතා- ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03-ඉන්දික අනුරුද්ධ මහතා- රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

 

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img