කටානේ පෞද්ගලික සුපිරි වෙළදසැල්වලට පොලිස් ආරක්‍ෂාව

අත්‍යයාවශ්‍ය රාජකාරි කටයුතු සදහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිබවට මැසිවිලි නගන කටාන පොලිසියේ බලධාරීන් අක්කරපනහ සහ වයි හන්දියේ සුපිරි පෞද්ගලික වෙළදසැල් දෙකක මුරසේවයට පොලිස් නිලධාරීන් හතර දෙනෙකු දෛනිකව අනුයුක්ත කර ඇතිබව වාර්තාවේ.

මෙමෙ සුපිරි වෙළද සැල්වල රාජකාරි සදහා නිලධාරීන් පැමිණෙන්නේ නොසතුටින් බවත් ඔවුන්ට පැය 12 හකට අධික කාලයක් මෙම සුපිරි වෙළදසැල් මුරකිරීමට සිදුව ඇතිබවත් දැනගන්නට ඇත.

පෞද්ගලික ආරක්‍ෂක සේවාවන් මෙන්ම ආවේක්ෂණ කැමරා පද්ධති කාල අගුලු (timer) සහිත ආරක්ෂක සේප්පු වලට එකතුවන මුදල් වරින්වර තැන්පත් කිරීම   ආදී ආරක්‍ෂණ පියවර රැසක් මෙමෙ සුපිරි වෙළද සැල්වල ඇති බව මේ මුරසේවය  අසතුට  පලකරණ  පොලිස් නිලධාරින් පවසයි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img