විදුලි බිල වැඩිවෙයිද විදුලි කප්පාදුවක් අතලගද ?

අඩුවියදම් ගල් අගුරු බලාගාර වලට එරෙහිව ඩිසල් මාපියාව ක්‍රියාත්මකවී ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

ගල් අගුරු බලාගාර පිලිබදව පලකරන සමහර කරුණු සත්‍ය නොවෙයි අසල් වැසි ඉන්දියාවේ විදුලිය අවශ්‍යතාවයෙන් 80 % නිෂ්පාදනයකරන්නේ ගල් අගුරු බලාගාරවලින් පුනර්ජනනීය බලශක්තිය මෙන්ම පරිසරය රැකගැනීම අවශ්‍යයයි. ද නොරොච්චෝලේ බලාගාරය නිසා පැනනැගී ඇති  පාරසරික ගැටළු තාක්‍ෂණය මගින් නිවැරැදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා

වසරකට විදුලිය ඒකක බිලියන 66 ක් නිපදවනවා එක ඒකකයක නිෂ්පාදන වියදම රුපියලකින් අඩුකලොත් රටට බිලියන 66 ක මුදලක් ඉතිරි වනවා  යයිද පැවසූ සභාපතිවරයා කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් හෝ මිල වැඩිවීමක් සිදුනොවන බවද ප්‍රකාශ කළේය.

සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශකලේ  දාගොන්න ධනමුතු උත්සව ශාලාවේදී 17 දින පැවති මාර්ගගත(online billing system) විදුලිබිල් සැකසුම් ක්‍රමය   මගින් විදුලි බිල්පත සැකසීමේ සමාරම්භක උත්සවයට  එක්වෙමිනි.

මනුකියවන්නා විසින් මනුකියවිම සිදුකරන අවස්ථාවේම අන්තර්ජාලය ඔස්සේ බිල්පත් මධ්‍යස්ථානය සමග ජාල ගතවී  විදුලි පාරිභෝගිකයාගේ ගිණුම එම මොහොතේම යාවත්කාලීන වීම මෙම යෙදවුම මගින් සිදුවේ.

කිසිදු අතිරේඛ  වියදමක් නොදරා  මෙම මෘදුකාංගය විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්‍ෂණ අංශය විසින් සකස්කර විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් රටට ඉතිරිකර දුන්බවද සභාපතිවරයා සදහන් කළේය.

නායකත්වයේ නොහැකියාවන් නිසා  පැවති රජය විසින්  2014 න් පසු කිසිදු බලාගාරයක් ජනන සැලසුම අනුව ආරම්භ නොකළ බවද ජනන සැලැස්ම අනුව නවවිදුලි බලාගාර කඩිනමින් ආරම්භ කිරීමට ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නව රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක  කර අඩුවියදමින් විදුලිය නිපදවීමට පියවර ගනුලබන බවද සභාපතිවරයා පැවසිය.

මාර්ගගත(online) විදුලිබිල් සැකසුම් ක්‍රමය  මගින් පළමු බිල්පත සකස් කිරීම සදහා සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුකල අවස්ථාව ජයරුපයෙන් දැක්වේ නියෝජය සාමාන්‍යධිකාරී බස්නාහිර පළාත උතුර  ධම්මික තන්ත්රිමලේ මහතා ඇතුළු නිලධාරින්ද ජයරුපයේ වෙති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img