නොරොච්චෝලේ ගැටලුවලට ස්ථීර විසදුම්

-

2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්අ‍ෂ මහතා අවධාරණය කර සිටියේය.

ජනාධිපතිතුමා සමඟ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ ඊයේ (17) පැවැති සකච්ඡවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමටත්, තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරය ක්‍රියාත්මක කිරීමත් පිළිබඳව මෙහිදී සකච්ඡා කර තිබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here