කොවිඩ් 19 සම්බන්දයෙන් වාර්තා කරණයේදී භාවිතා කලයුතු නිර්දේශ මෙන්න

කොවිඩ් 19 සම්බන්දයෙන් වාර්තා කරණයේදී භාවිතා කලයුතු නිර්දේශ ගැන සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයක් රජයේ ප්‍රවෘත්  දෙපාර්ත මේන්තුව විසින් මාධ්‍ය ආයතන වෙත ඒවා ඇත

එහිසදහන් නිර්දේශ වලට අනුව නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සහ රෝගීන්ගේ ජා යාරූප වීඩිඕ දර්සන ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ඇත

එමෙන්ම නිරෝධනයට ලක්කරන රෝගීන් ගැන සහ මරණ පිළිබද වාර්තා කිරීමේදී කිසිවිටක ජාතිය හෝ ආගම ගැන සදහන් නොකරන ලෙසද ජනතව තුල වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කරනයෙන් වලකින ලෙසද  ඉල්ලා ඇත.

තහවුරු කරගන්නා ලද සත්‍ය තොරතුරු මුලාශ්‍රය භාවිතා කරන ලෙසත් ජන මනසට ආතතිය ඉච්චාබන්ගත්වය ඇතිවන ආකාරයෙන් නොව ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇතිවන ලෙස ප්‍රවෘත්ති ලබාදෙන ලෙසද මෙම නිර්දේශ මගින් ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නිකුත්කළ නිවේදනය මෙතනින්

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img