හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

-

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12.00 ට නිකුත්කර ඇති කාලගුණ නිවේදනයට අනුව

හෙට දින (04) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

නැගෙනහිරසහ උතුරු-මැද පළාත්වලවැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලීමක් කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here