විසුරවපු පාර්ලිමේන්තුව නැවත රැස් කලොත් වෙනදේ විමල් ටක්කෙටම කියයි

විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව  කැදවීමෙන් රටට සිදුවන්නේ අලාභයක් බවත්  රටේ ජනතාව පාර්ලිමේන්තුව   කැදවනලෙස ඉල්ලීමක් නොකරනබවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මහජනතාවට කිසිදු අඩුපාඩුවක් වී නැතිබවද කොරෝනා වසංගතයෙන් රටබෙරාගැනීම සදහා රාජ්‍ය නායකත්වය සහ රජය සෑහෙන සටනක නිරතවන බවත් ජනතාව එය අගය කරනබවත් පැවසූ අමාත්‍යවරයා විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාව මේ අවස්ථාවේ කටයුතුකරන ආකාරය අතිවිශිෂ්ට බව  ප්‍රකාශ කරනබවද පැවසිය.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් රටට පාඩුවක් වී නොමැති බව කුහක නැති ඕනෑම කෙනෙක් පිලිගන්නාබවද  නැවත එය පටන්ගත්තොත් 225 කට පඩි ගෙවන්නට සිදුවී රටට අලාබයක් සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ රෝහල් වලට අවශ්‍ය දැඩිසත්කාර ඇදන් නිපදවන මීගමුවේ පිහිට  කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු    නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img