ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් පරීක්ෂාවන් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩි මිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන ලෙසට පාරිභෝගිකයින්ට දැනුම්දී සිටී.





