කටාන ප්‍රාදේශීය සභාවේ මිලියන 63 ක් ඇමතිගේ පදනමට

මධ්‍යම රජයෙන්  ලබාගත්මිලයන හතක  මුල්‍ය ප්‍රතිපාදන වැයකර වැලිහේන  ප්‍රදේශයේ ඉදිකර ඇති කඩකාමර 45 ක් සහිත වෙළද සංකීර්ණයෙන් කටාන ප්‍රාදේශීය සභාවට සත පහක අදායමක් නොලැබෙන බව කටාන ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා පැවසිය.

කටාන ප්‍රදේශීය සභාවේ අගෝස්තු මස මාසික සභාවට යෝජනාවක් ඉදිරපත් කරමින්  .මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

ඔහුගේ යෝජනාවට අනුව වැලිහේන ශාන්ත කයිතනු දෙවු මැදුරට අයත් ඉඩමෙන් පර්චස් 70 වක ඉඩම් කොටසක් කටාන ප්‍රාදේශීය සභාව විසින් 40 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර 2007 ඔක්තෝම්බර් 28 එය විවෘත්ත කර ඇත.

එදින සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවට  සභාවට මිලියන 21 ක පමණ බදු මුදලක් අයවීමට ඇති බවද ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා මාසික රැස්වීමේදී පැවසිය.

මෙම යෝජනාව පිලිබදව මෙම ලියුම්කරු සමග මහා සභාවෙන් පසු තව දුරටත් කරුණු පැහැදිලිකල  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා දේශපාලන බලය අයුතු ලෙස යොදා ගෙන බලහත්කාරයෙන් හිටපු දේශපාලඥයෙකු නමින් ඇති පදනමක් විසින් මෙම කඩකාමර වල කුලිය ලබාගන්නා බවත්පැවසිය.

සභාවට ලැබියයුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩකාමරයක් සදහා  මසකට රුපියල් 2500 කුලියක් ලැබෙන පදනමින් බවත් සත්‍ය වශයෙන්ම කඩයකින් වර්තමානයේ අයකරන කුලිය 7500 ක් බැවින් ප්‍රාදේශීය සභාවට මිලියන 63 ක් පමණ අයවිය යුතුබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ අගෝස්තු  මස මාසික සභා රැස්වීමේදී15  දින සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img