ලාන්සා ඇපපිට මුදාහරී

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලාන්සා  ලක්‍ෂ දෙක බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත ඇප පිට මුදාහරින ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 8 දින නියෝග කළේය.

2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ උප නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා මහතා නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටි නිමල් ලංසා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චික⁣ඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චික⁣ඩේ පොලිස් ස්ථානයනය වෙත ලද නියෝගයක් අනුව අගෝස්තු 29 දින කොච්චිකඩේ පොලිසිය විසින් සැකකරුවන්  අත්ඩංගුවටගෙන අධිකරණය  හමුවට පැමිණ වීමෙන් පසු  ඇප  ප්‍රතික්ෂේපකර මෙම මස 12 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබිණි.

නිමල් ලාන්සා ඔහුගේ නීතිඥයන් මගින්  මිගමුව පළාත්බද මහාධිකරණ වෙත ඉදිරිපත්කල ප්‍රතිශෝධන ඇප අයදුම්පක් අද8  මහාධිකරණ විනිසුරු කවින්ද්‍රා නානායක්කාර මහත්මිය හමුවේ විභාගයට ගනු ලැබූ අතර පෙත්සම්කරුට  ඇප ලබාදෙන ලෙස එහිදී නියෝගකර ඇත

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img