දිනකට විශාල සිසුවියන් ප්රමාණයක් ගමන්කරන නිවුස්ටඩ් බාලිකා විදුහල ඉදිරිපිට මෙම අවදානම් සහගත අබලන් ගොඩනැගිල්ල පිහිටා ඇත
දැනටමත් වහලයේ කොටස් කැඩී ඇති අතර ඉදිරි වැසි සමයේ මෙම ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමක් ඇත.
පාසැල අවසන්වීමෙන් පසු මෙම ස්ථානයේ සිසුවියන් රැදී සිටින අවස්ථා නිරීක්ෂණය වී ඇති අතර
අධික අනතරු දායක මෙම ගොඩනැගිල්ල කඩිනමින් ඉවත්කිරීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි






