ලක්‍ෂ 1600 වියදමින් යාචකයන් සදහා නවාතැනක්

ලක්‍ෂ 1600 ක වියදමින් ඉදිකර වසර 12 හකට වැඩි කාලයක් තිස්සේ  අත්හැර දමා ඇති   මිගමුව කාම්ච්චෝඩ දිවි නැගුම සතිපොළ මේ වනවිට විවිධ අපචාර කටයුතු සිදුවන   යාචකයන්ගේ නවාතැන් පොලක් බවට පත්ව ඇත.

මෙම ගොඩනැගිලි සංකීර්ණය මෙතෙක් නිලවශයෙන් විවෘත්ත කර නැති අතර නගර සභාවට බාරදීමක්ද  සිදුකර නැත.

නගර සභාවට අයත් පාරක් අවහිරවන ලෙස ඉදිකර ඇති මෙම වෙළදපොල සදහා ගෙන එන ලද කඩබක්කි සියල්ලම මෙන්ම සමරුපලකය ද අතුරු දහන්වී  ඈත.

දිරාගිය වැහිපීලි වහල ආවරණ කඩිනමින් අලුත් වැඩියා නොකළහොත් වැසිසමයත් සමග ගොඩනැගිල්ලට සිදුවන හානි වැඩිවීම නොවැලැක්විය හැකි කරුණකි.

ලක්‍ෂ 1600 කට වැඩි  මහජන බදු  මුදල් වැයකරමින්  කරමින් ඉදිකර ඈති  අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙන මෙම පොළ භුමිය පලදායක ලෙස යොදා ගනිමින් නගර සභාවට අදායමක් ලබාගත හැකි වැඩ පිළිවෙලක් සකස්කර ක්‍රියාවට නැගීම වත්මන් පාලනයටද  පැවරී ඇති වගකීමකි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img