ලක්‍ෂ 1600 වියදමින් යාචකයන් සදහා නවාතැනක්

ලක්‍ෂ 1600 ක වියදමින් ඉදිකර වසර 12 හකට වැඩි කාලයක් තිස්සේ  අත්හැර දමා ඇති   මිගමුව කාම්ච්චෝඩ දිවි නැගුම සතිපොළ මේ වනවිට විවිධ අපචාර කටයුතු සිදුවන   යාචකයන්ගේ නවාතැන් පොලක් බවට පත්ව ඇත.

මෙම ගොඩනැගිලි සංකීර්ණය මෙතෙක් නිලවශයෙන් විවෘත්ත කර නැති අතර නගර සභාවට බාරදීමක්ද  සිදුකර නැත.

නගර සභාවට අයත් පාරක් අවහිරවන ලෙස ඉදිකර ඇති මෙම වෙළදපොල සදහා ගෙන එන ලද කඩබක්කි සියල්ලම මෙන්ම සමරුපලකය ද අතුරු දහන්වී  ඈත.

දිරාගිය වැහිපීලි වහල ආවරණ කඩිනමින් අලුත් වැඩියා නොකළහොත් වැසිසමයත් සමග ගොඩනැගිල්ලට සිදුවන හානි වැඩිවීම නොවැලැක්විය හැකි කරුණකි.

ලක්‍ෂ 1600 කට වැඩි  මහජන බදු  මුදල් වැයකරමින්  කරමින් ඉදිකර ඈති  අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙන මෙම පොළ භුමිය පලදායක ලෙස යොදා ගනිමින් නගර සභාවට අදායමක් ලබාගත හැකි වැඩ පිළිවෙලක් සකස්කර ක්‍රියාවට නැගීම වත්මන් පාලනයටද  පැවරී ඇති වගකීමකි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img