හක්ක පටස් සමග කිබුලාපිටියේ ගිනිකෙළි ව්‍යාපාරිකයා අත්අඩංගුවට

වන අලින් ඇතුළු  සතුන් ඝාතනයට භාවිතා කරන හක්ක පටස් සකස්කිරීම සදහා  සදහා යොදාගන්නා  චීනපටස් වෙඩි 4400 ක් සමග ගිනිකෙළි නිෂ්පාදකයෙකු වලන දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අද 10 දින සවස කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිබුලාපිටියේ ප්‍රසිද්ධ  ගිනිකෙළි ව්‍යාපාරිකයෙකි.

නිෂ්පාදනය තහනම් කරනලද  මෙම වෙඩි ලගතබා ගැනීම මෙන්ම නිෂ්පදනය කිරීමද බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කිරීමකි.

විශේෂයෙන්ම හක්ක පටස් ආහාරයට ගැනීමෙන් වන අලින් තුවාල ලබන අතර මුඛයට ඇතිවන හානිය නිසා අහාර ගැන්මට නොහැකිවී නිරාහාරව දුක්විද මරණයට පත්වේ.

එක් එක් සතා අනුව  කෑමට ප්‍රියකරන ආහාරයක් සමග චිනපටස්  දවටා හක්ක පටස් සෑදීම සිදු  කරන අතර අත්අඩංගුවට ගෙන ඇති චින පටස්  තොගයෙන් විශාල හක්ක පටස් ප්‍රමාණයක් සෑදිය හැකිබව දැනගන්නට ඇත

සැකකරු සහ වෙඩි තොගය කටාන පොලිස් ස්ථානයට බාරදී ඇති අතර . වැඩිදුර විමර්ශන වලින් පසුව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img