මීගමුව මහා නගර සභාවේ නිලධාරීන් අපදා සහන සේවා වලින් ලිස්සා යයි

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්ව සිටින මීගමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා නගර සභාවේ නිලධාරීන් සක්‍රියව දායකවීම දුර්වල මට්ටමක පවතින බව නගරසභා සේවකයෝ පවසති.

රටම බරපතල ව්‍යසනයකට .පත්ව හදිසි තත්වයක්ද ප්‍රකාශකර ඇති අවස්ථාවක සති අන්ත සහ නිවාඩු දිනවල සිදුකරන සහන සේවා කටයුතු සදහා  විධායක නිලධාරීන් පැමිණ සහයෝගය නොදීම කණගාටුවට කරුණක් බවද  සේවකයෝ වැඩිදුරටත් පැවසිය

සෞඛ්‍ය අංශයේ නිලධාරී සහ සේවකයන් සමග මහජන නියෝජිතයන් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලත් අඛන්ඩව  අපදා සහන කටයුතු සදහා සහාය දක්වන බවද  මේවනවිට පිරිසිදු කිරීම් කටයුතු වලින් විශාල ප්‍රතිශතයක් අවසන් කර ඇතිබවද වාර්තාවේ.

නගර සභා සේවකයන් පවසන්නේ 1/20 දීමනාව ලබාගැනීම සදහා සාමාන්‍යයෙන්  සති අන්තවල පැමිණෙන විධායක නිලධාරින්ද මේ  හදිසි අපදා තත්වයේදී කාර්යාලවල දක්නට නොලැබෙන බවයි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img