නගරසභා දේපල අහිමිවීමේ අවදානමක්

මිගමුව මහා නගර සභාවේ නගරධිපති වරයා තනි මතයට කටයුතු කරන බවත්  මේ ගැන සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරන බව නාගරික මන්ත්‍රී සජිත් මොහාන් මහතා පැවසිය

4 දින   ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්චාවක්  කැදවමින්  තවදුරටත්  අදහස් පලකල සජිත් මොහාන්  මහතා පැවති අපදා තත්වය හමුවේ මෙම වසර සදහා අපදා අවස්ථාවකදී වැයකිරීම සදහා වෙන්කර තිබු මුදල් වලින් සත පහක් වත් මීගමුවේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් වියදම් කලේ නෑ .

කාමච්චෝඩ ක්‍රීඩාංගනයේ අයිතිය පිලිබදව මේවනවිට ගැටළුවක් පැනනැගී තිබෙනවා එහි අයිතිය නගර සභාවට ඇතිබව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන මාසතුව තිබෙනවා එම ක්‍රීඩාංගනය පිලිබදව සාකච්චා කිරම සදහා ම විසින් යථා පරිදි කල් දී ඉදිරිපත්කල යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම කල් දමා තිබෙනවා.අතරු ව්‍යවස්ථාවේ සදහන් කර ඇති පරිදි යෝජනා එලෙස සභාවාට ඉදිරිපත් කිරීම වලක්වන්න නගරාධිපති තුමාට බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img