කටාන ප්‍රාදේශීය සභාවේ සභාවෙන් අල්ලස් කොමිසමට ඔත්තුවක් …………

තාප්ප ගැන මෙන්ම සිදුවූ  අක්‍රමිකතා පිළිබදවද පසුගිය පාලන කාලවලදී එළිදරවු කල බවත් වත්මන් පලනයතුල යම් අක්‍රමිකතාවයන් සිදුවුවහොත් කොදේසි විරහිතව ඒවා සිදුකල අය නිරාවරණය කිරීමට කටයුතු කරනබව කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමේදී  එක්සත් ජනතා නිදහස් සංධානයේ අසේල ජයවර්ධනමන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ  තාප්පයක් ඉදිකිරීමට අදාල කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේ යෝජනාවක් පිලිබදව අදහස් පළකරමින් තවදුරටත් කරුණු පැහැදිලිකල මන්ත්‍රීවරයා.

දේශපාලන අධිකාරිය වෙනස් උවත්  නිලධාරී වෙනස් වී නැතිබවද  පාරක තත්වය පිලිබදව පරීක්ෂාකිරීමට   රසායනාගාරයට යවන සාම්පලය ලබාගන්නා තැන තීරණය කරන්නේ කාර්මික නිලධාරියා විසින් ඔවුන් සාම්පලය ගන්න තැන හරියට අගල් හය වෙන්න  හදනවා එතකොට රසයනගරට යන්නේ හොද හරිය නේ ඕව තමයි පහුගිය කාලේ සිද්දවුන ගේම්  මේ දේවල් තවමත් නැවතිලා නෑ කියල මට දැනිල තියෙනවා.

හාඩ්වෙයාර් එකක් ඉස්සර නවත්වනවා කැබ් රථයක් පැමිණිල්ලක් එනවා අපේ නිලධාරීන් යනවා දෙපැත්තෙන්ම පනස්දාහ ගානේ අරන් තියෙනවා ඒවා අපි ගිය සභාවේ කතාකරපු දේවල් හැබැයි මුකුත් උනේ නෑ ඒවා කරපු නිලධාරීන් සේවකයන් මාරුවෙලා නෑ  ඒවා දැනටත් වෙන්න පුළුවන් මේවා යටින් ගහන ගේම්.

ප්‍රදේශීය සභාව නමට ලියවෙන්න ඕන වෙන්දේසි ඉඩම්වල පොදු කොටස ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරු නමට ලියවෙනවා දේශපාලන මණ්ඩල වෙනස්වුනාට නිලධාරී මණ්ඩල වෙනස් වෙලා නෑ

අසේල මන්ත්‍රීවරයාට පසුව සභාව ඇමතු ජාතික ජනබල වේගයේ අජිත් ප්‍රියදර්ශන උප සභාපති වරයා සදහන් කල කාරනා පිලිබදව අධීක්ෂණය කරමින්  ඒ සදහා මැදිහත් වෙමින් සිටිනවා සමහර දේවල් වර්තමානයේ  වෙනස් කරන්න බැරි මට්ටමට පටලවා හියෙනවා බෝක්කු කඩන්න පාරවල් පළල් කරන්න යනකොට ලොකු ගැටළු ඇතිවෙන්න පුළුවන් අපි ඔබතුමලගෙන් ඉල්ලීමක් කරනවා පහුගිය පාලන කාලවලදී තිබුණු අන්න ඒ සෙල්ලම් නතරකරන්න එකතුවෙන්න කියල.

සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ දෙසැම්බර්  මස මාසික සභා රැස්වීමේදී 12  දින සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img